NEWSNOW| – ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසිනි.
නමුත් මෙහිදී විවාදාත්මක තත්ත්වයක් හටගත්තේය.
ඒ මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු දින ගණන සම්පූර්ණ නොවීම හේතුවෙන් එය අද (07) දිනයේදි මෙය ඉදිරිපත් කළ නොහැකි බවට විපක්ෂයෙන් පෙන්වා දීමත් සමඟය.