සුපිරි බොලිවුඩ් සුප්‍රකට නළු රිතික් රොෂන් දිවයිනට(PHOTOS)

0
5

NEWSNOW| – ඉන්දීය සුප්‍රකට නළු රිතික් රොෂන් එක් දින සංචාරයක නිරත වෙමින් කොළඹ සිනමන් සිටි ඔෆ් ඩ්‍රීම්ස් හෝටලයේ විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීම සදහා  කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ (02)  පස්වරුවේ පැමිණියේය .

ඔහු සමග සහය නළුවන් 08 දෙනෙකු ද පැමිණ සිටියහ .

ඔවුන් ඉඉන්දියාවේ සිට VTNSG දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි තිබුණි .

(කටුනායක – ටී.කේ.ජී.කපිල)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here