අධිවේගී මාර්ගයේ වාහන වල යන සියළු දෙනාට සීට් බෙල්ට් පැළඳීම අද සිට අනිවාර්යයි

0
12

NEWSNOW | –  අද (අගෝස්තු 1) සිට අධිවේගී මාර්ගවල ගමන් කරන සැහැල්ලු වාහනවල පසුපස ආසනවල සිටින සියලුම මගීන් ආසන පටි පැළඳීම අනිවාර්ය කර තිබේ.

ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පැවසුවේ මගීන්ගේ ආරක්ෂාව වැඩි දියුණු කිරීම සහ අනතුරු වලදී බරපතල තුවාල ඇතිවීමේ අවදානම අවම කිරීම අරමුණින් මෙම පියවර ගත් බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here