දෙවන කුඔල් පෙරහැර අද වීථි සංචාරයේ

0
113

NEWSNOW | – මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයේ දෙවන කුඔල් පෙරහැර අද (31) පස්වරුවේ වීදි සංචාරය කිරීමට නියමිතය.

අද රාත්‍රී 07.01ට උතුරදිසාත්මකව පෙරහර පිටත්වීමට නියමිත බව එහි සංවිධායක මණ්ඩලය කියයි.

මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර ඊයේ (30) රාත්‍රී වීදී සංචාරය කෙරුණු අතර එය දැක බලා ගැනීම සඳහා විශාල ජනතාවක් පැමිණ සිටිති.