දේශීය පුවත් තිලිණි ප්‍රියමාලි යළිත් අත්අඩංගුවට By Editor ලංකා - July 28, 2025 0 13 FacebookTwitterPinterestWhatsApp NEWSNOW | – තිලිණි ප්‍රියමාලි නමැති ව්‍යාපාරික කාන්තාව අද (28) යළිත් හෝමාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ හෝමාගම අධිකරණයේ නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙනි.