ජනපති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවාදයට එක්වෙයි

0
54

NEWSNOW| –  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණියේය.

ඒ, අද දිනයේ විවාදයට ගැනෙන යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයට එක්වීම සඳහාය.