අපවත් වී වදාළ ආනමඩුවේ දම්මදස්සි හිමිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ

0
22

NEWSNOW | –  අපවත් වී වදාළ අස්ගිරි මහ විහාර පාර්ශවයේ අනුනායක අති පුජ්‍ය ආනමඩුවේ දම්මදස්සි හිමිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (24) පස්වරුවේ සිදුකිරීමට නියමිතය.

ඒ මහනුවර අස්ගිරි පොලිස් ක්‍රීඩාංගණයේ දී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතවය.

අපවත් වී වදාළ අති පුජ්‍ය ආනමඩුවේ දම්මදස්සි හිමිගේ දේහය මේ වන විට මහජන ගෞරවය සඳහා අස්ගිරි මහා විහාරයේ අතිපුජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමි අනුස්මරණ ශාලාවේ තැන්පත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here