අරලියගහ මන්දිරය නැරඹීමට පැමිණි වව්නියාව අල් අක්ෂා මහා විද්‍යාලයේ දූදරුවන්

0
215

NEWSNOW | –  අරලියගහ මන්දිරය නැරඹීමට පැමිණි වව්නියාව අල් අක්ෂා මහා විද්‍යාලයේ දූදරුවන් අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය හමුවෙයි.

එහිදී දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලූ අතර අධ්‍යාපනය තුළින් ඔවුන්ගේ අනාගත අපේක්ෂාවන් සාර්ථක කරගැනීමට ලබාදිය හැකි සියලු සහයෝගය දරුවන්හට ලබා දීමට රජය කැපවී ක්‍රියා කරන බව මම ඔවුන්ට පැවසුවේය.