අද(15) මධ්‍යම රාත්‍රියේ සිට තැපෑල වර්ජනයක

0
10

NEWSNOW | – අද(15) මධ්‍යම රාත්‍රියේ සිට තැපැල් කාර්යාල සහ පාලන කාර්යාලවල අතිකාල වර්ජන ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට සුදානම් බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැදවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේය.

ඒ බඳවාගැනීමේ ක්‍රමවේදයේ පවතින ගැටලුවලට විසදුම් ඉල්ලමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here