කඳාන ප්‍රදේශයේ දී සිදු කළ වෙඩි තැබීමකින් අයෙක් මරුට

0
13

NEWSNOW | – කඳාන ප්‍රදේශයේ දී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෝටර් රථයකට සිදු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

කඳාන පොදු වෙළඳපොළ ඉදිරිපිටදී අද (03) උදෑසන 10ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර එහිදී තුවාල ලැබූ තවත් අයෙක් රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසයි.

වෙඩි තැබීමෙන් මියගොස ඇත්තේ හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ හිටපු පෞද්ගලික ලේකම් කෙනෙකු සමීර මනහර හෙවත් ‘වැලි සමීර’ නැමැත්තා ලෙස හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here