සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන දිනය ගැන ඉඟියක්

0
260

NEWSNOW | –  2024 (2025) අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජූලි මස තුන්වන සතියේ නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවාය.

නිකුත් කරන දිනය යෝජනා කරන මෑත කාලීන සමාජ මාධ්‍ය වාර්තා සාවද්‍ය බව ඇය පැහැදිලි කළාය.

ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් දෙපාර්ත’තමේන්තුවේ යාවත්කාලීන කිරීම් මත පමණක් විශ්වාසය තබන ලෙස විභාග දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.