
NEWSNOW | – විවිධ රටවල සිදුවූ බව කියන යුද අපරාධ සහ ඊට අදාළ වගවීමේ ක්‍රියාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් 24කට ආසන්න සංඛ්‍යාවක් සඳහා අමෙරිකානු අරමුදල් සැපයීම නතර කිරීමට ධවල මන්දිරය නිර්දේශ කර තිබේ.
රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකාව, ඉරාකය, සිරියාව සහ රුසියාව ද ඇතුළු රටවල් වල ක්‍රියාත්මක වැඩසටහන් වලට සපයන අරමුදල් මෙලෙස නතර කිරීමට පියවර ගෙන ඇති බවය.