සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

0
10

NEWSNOW | – සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා එළඹෙන 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඔහු අද(26) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීමට අල්ලස් කොමිසමට පැමිණීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනුණි.