
NEWSNOW | – ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ත්‍යාග මුදල දිනා ගැනීමට ඊයේ (16) රාත්‍රියේ සමත් වුණි. ඒ ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පවර් 2210 වන දිනුම් වාරයේ දී රුපියල් කෝටි 47කට අධික ජයමල්ල ජයග්‍රහණය කරමිනි.
මෙම සමස්ත මුදල රුපියල් 47කෝටි 45 ලක්‍ෂ 99 දහස් 422ක ත්‍යාග මුදලකි.
එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කර ඇත්තේ ගොකරැල්ල ප්‍රදේශයේ පදිංචි අලෙවි නියෝජිතවරියකි.
මීට පෙර, ජාතික ලොතරැයි මණ්ඩලයේ මීට පෙර දිනා ඇත්තේ රුපියල් කෝටි 23ක් ජයමල්ලකි. එයද මෙගා පවර් ලොතරැයිය යටතේම වීම විශේෂත්වයකි.