ජොර්’දානයද සිය ගුවන් සීමාව වසා දමයි

0
114

NEWSNOW | – ජොර්දානයද සිය ගුවන් සීමාව වසා දැමීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ කිසිදු යුද්ධයකදි කිසිදු පාර්ශ්වයකට තම ගුවන් අවකාශය හෝ භූමිය භාවිත කිරීමට ඉඩ ලබා නොදෙන බව පවසමින් සිය ගුවන් සීමාව වසා දැමීමට එරට පියවර ගෙන ඇති බවය

එමෙන්ම ඉරානයට සිදුව ඇති ප්‍රහාරයන් සම්බන්ධව හෙළා දැක ඇති ජොර්දානය පවසා ඇත්තේ එවැනි ක්‍රියාවන් කලාපීය ආරක්ෂාවට තර්ජනයක් වන බවය