NEWSNOW | – අලි මිනිස් ගැටුමට රජය මැදිහත්ව විසදුමක් ලබා දීම සදහා රජයට බලකිරිම සදහා වු පෙත්සම සඳහා අත්සන් ලබා ගැනිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණි.
ඒ කැලණිය රජමහා විහාරස්ථානයේදීය.
පොසොන් පොහොය නිමිති කොටගෙන විහාරස්ථානය වැදපුදා ගැනිමට පැමිණෙන පිරිස් එයට සහභාගි වි අත්සන් යොදන ලදි.