කොළඹ මුස්ලිම් කාන්තා විද්‍යාලයේ විදුහල්පතිනිට තවත් වගකීමක්

0
168

NEWSNOW | – කොළඹ මුස්ලිම් කාන්තා විද්‍යාලයේ විදුහල්පතිනි එම්.එන්.එෆ්. නස්රියා මුනාස්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ඉස්ලාමීය ආගමික උපදේශක කමිටුවේ සාමාජිකාවක් ලෙස පත් කර ඇත.

අද (11) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති උත්සවයකදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් ඇයගේ පත්වීම ප්‍රදානය කරන ලදී.