බන්ධනාගාර දෙපාර්’තමේන්තුව ප්‍රතිසංවිධානය කිරීමට සූදානමක්

0
125

NEWSNOW | – බන්ධනාගාර දෙපාර්’තමේන්තුව ප්‍රතිසංවිධානය කිරීමට රජයේ අවධානය යොමුව ඇත.

ඒ අනුව දිවයින පුරා බන්ධනාගාර අධිකාරී තනතුරුවල වෙනස්කම් රැසක් සිදුකිරීමට නියමිත වාර්’තා වේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා වැඩතහනමට ලක්කිරීමත් සමඟ එහි වැඩබැලීම අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු වන නිශාන් ධනසිංහ මහතාව පත් කර තිබේ.