TOPදේශීය පුවත් තුෂාර උපුල්දෙණිය මහතා යළි බන්ධනාගාරයට By Editor ලංකා - June 11, 2025 0 20 FacebookTwitterPinterestWhatsApp රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අද(11) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.