යුද හමුදාවෙන් නීත්‍යානුකුලව ඉවත් වු 10,000ක් පොලිස් සේවයට බඳවා ගැනීමට සූදානම්

0
180

NEWSNOW | – යුද හමුදාවෙන් නීත්‍යානුකුලව ඉවත් වු 10,000ක පිරිසක් පොලිස් සේවයට බඳවා ගැනීමට සැලසුම් කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසන්නේ වයස අවුරුදු 45ට අඩු යුධ හමුදාවෙන් ඉවත් වූ පිරිස් සඳහා මෙම අවස්ථාව පවතින බවයි.