TOPදේශීය පුවත් මර්වින් සිල්වාට අධිචෝදනා ගොනු කරයි By Editor ලංකා - June 6, 2025 0 22 FacebookTwitterPinterestWhatsApp NEWSNOW| – කොළඹ මහාධිකරණය අද(06) හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට අධිචෝදනා ගොනු කළේය. හෙළි නොකළ මුදල් සහ රුපියල් මිලියන 800කට අධික වත්කම් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ගොනු කළ නඩුවකට අදාළවය.