කම්කරු දෙපාර්’තමේන්තුවේ ETF අංශයේ සේවකයින් පිරිසක් විරෝධතාවයක

0
213

NEWSNOW | –  නාරාහෙන්පිට කම්කරු දෙපාර්’තමේන්තුවේ ETF අංශයේ සේවකයින් පිරිසක් ඔවුන්ගේ මුලික වැටුප හා අනෙකුත් දිමනා අඩුවිම සම්බන්දව විරෝධතාවයක නිරත විය.

ඒ ශ්‍රි ලංකා නිදහස් සේවක සංගම් වෘතිය සමිතියේ ප්‍රධාන ලේඛම් රවින්ද්‍ර කුමාර යන අයගේ ප්‍රධානත්වයෙනි.

එම අංශයේ අනෙකුත් වෘතිය සමිති ප්‍රධාන නියෝජිතයින් එක්ව කම්කරු දෙපාර්ත මේන්තුව ඉදිරිපිටදී විරෝධතාවයක් ආරම්භ කල අතර මේ සදහා 100ක පමණ පිරිසක් සහභාගීව සිටියහ.