මැයි මාසයේ අස්වැසුම අද බැංකු ගිණුම් වලට

0
24

NEWSNOW |- මේ මාසයට අදාළ අස්වැසුම දීමනා අද(22) බැංකු ගිණුම්වලට බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

මෙවර ප්‍රතිලාභී පවුල් ලක්ෂ 14ක් වෙත මෙම මුදල් බැර කිරීමට නියමිතය.

ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 11කට අධික බව රජය පවසයි. මේ අනුව අස්වැසුම ප්‍රතිලාභීන්ට අද දිනයේ ඔවුන්ගේ බැංකු මගින් ලබා ගත හැකි බවයි එම මණ්ඩලය සදහන් කළේය.