ඛාන් යුනිස් වලින් ජනතාව බලහත්කාරයෙන් ඉවත් කිරීමේ නියෝගයක්

0
35
Palestinians displaced by the Israeli bombardment of the Gaza Strip walk through a street market in Khan Younis, southern Gaza Strip Saturday, June 29, 2024. (AP Photo/Jehad Alshrafi)

NEWSNOW| –   ඊශ්‍රායල හමුදාව විසින්”ගාසා තීරයේ දෙවන විශාලතම නගරය වන ඛාන් යුනිස් වලින් ජනතාව බලහත්කාරයෙන් ඉවත් කිරීමේ නියෝග නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙලෙස නියෝගයක් නිකුත්  කරන්නේ පෙර නොවූ විරූ ප්‍රහාරයක් සිදු කිරීමට බවට අනතුරු අඟවා ඇත.