මාළිගාකන්ද මකුටාරාම බුරුම භික්ෂුන් වහන්සේලාගේ සිව්පස වෙනුවෙන් ද්‍රව්‍යමය පිරිකර සහ මුදල් පරිත්‍යාග කෙරේ

0
131

NEWSNOW| –  මාළිගාකන්ද මකුටාරාම බුරුම පන්සලේ වැඩ සිටින සිය ගණනක් බුරුම භික්ෂුන් වහන්සේලා ගේ සිව්පසය වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය සහ මුදල් පරිත්‍යාග කිරීම පසුගිය 15 වනදා සිදු කෙරුණි.

මුදලින් රුපියල් පනස් දහසක මුදලක් පරිත්‍යාග කෙරුණි.

මේ සඳහා ධර්ම ශක්ති සංවිධානය , සමාජය හා සාමයික කේන්ද්‍රය , කරිටාස් ශ්‍රී ලංකා ආයතනය (සෙඩෙක්)එකමුතුව, අත්වැල් බැඳගෙන සිදු කරන ලදී.