පිණ්ඩපාත චාරිකාවේ වැඩි 80ක් භික්ෂූන් වහන්සේලාට සර්ව ආගමික නියෝජිතයින් දානය පිරිනමයි[PHOTOS]

0
126

NEWSNOW | –   පිණ්ඩපාත චාරිකාවේ යෙදෙන හාමුදුරුවන් 80 නමකට වියළි ආහාර අනෙකුත් අවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමට කටයුතු කෙරිණි.

ඒ මිරිහාන විවේකාරාම විහාරය අසලදීය.

එම විහාරයේ විභාරාධිපති කිතලගම හේමසාර නාහිමිපානන්ගේ උපදෙස් පරිදි ධර්ම ශක්ති සංවිධානයේ සහභාගීත්වයෙන් සහ  සර්වාගමික නායකයන්ගේ දායකයත්වයෙන් වෙසක්පුර පසළොස්වක පොහොය දිනය වූ අද(13) පෙරවරුවේ මෙම පිංකම සිදු කළේය.