රම්බොඩ බස් අනතුරින් මියගිය සංඛ්‍යාව16ක් දක්වා ඉහළට

0
132

NEWSNOW | – රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 16ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලිසිය කියයි.

මෙහිදී 40කට අධික පිරිසක් තුවාල ලබා කොත්මලේ ප්‍රාදේශීය රෝහලට සහ නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කර ඇත.