මීගමුව අඟුරුකාරමුල්ල ප්‍රදේශයේ ජනතාව අතර සුහදත්වය වැඩි කරමින් පැවති අවුරුදු උත්සවය

0
118

NEWSNOW | – මීගමුව අඟුරුකාරමුල්ල විද්‍යාලංකාර විදුහලේදී ප්‍රදේශයේ සියලුම ජනතාව ඒකරාශී කර ගනිමින් පවත්වනු ලැබූ සහජීවනයේ අවුරුදු උත්සවයක් අඟුරුකාරමුල්ල ප්‍රජා පොලිසියේ මැදිහත් වීමෙන් අද(10) පෙරවරුවේ පැවැත්වුණි.

එහි ආරාධිතයින් ලෙස එම ප්‍රදේශයේ සිංහල සහ මුස්ලිම් විද්වතුන් එක්ව සිටියහ.මෙම අවුරුදු උත්සවය ප්‍රදේශයේ ජනතාව අතර අන්‍යෝන්‍ය සුහදත්වය ඇති කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබුණි.