දේශීය පුවත් කඩා වැටුණු බෙල් 212 යානයේ සිටි ගුවන් නියමුවන් ඇතුළු පිරිස බේරා ගනී By Newsnow Sinhala - May 9, 2025 0 120 FacebookTwitterPinterestWhatsApp NEWSNOW | – ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්’ගයේ හෙලිකොප්ටර් යානයක් අද (09) උදෑසන කඩාවැටී තිබුණි. එහි ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු ගමන් කර තිබූ අතර ඔවුන් සියලුදෙනාම බේරාගත් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසීය.