කෙහෙලිය රඹුක්වැල්ල යළි අත්අඩංගුවට

0
114

NEWSNOW | –   හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (7) අල්ලස් කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවටගත් හිටපු අමාත්‍යවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.