ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මොරවැව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය මෙන්න.
1. ජාතික ජන බලවේගය  – 2663  සභික (09)
2. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1060  සභික (03)
3. සමගි ජන බලවේගය – 847  සභික (03)
4. සමස්ත ලංකා මහජන කොංග්‍රසය – 427 සභික (01)
5. ඉලංකෙයි තමිල් අරුසු කච්චි – 212 සභික (1)

