හික්කඩුව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

0
26

ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය මෙන්න.

1.ජාතික ජන බලවේගය 6133 –  සභික (9)
2. සමගි ජන බලවේගය – 3159  සභික (4)
3. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1820 සභික (2)
4. සර්වජන බලය – 1487 – සභික (2)
5. ජාතික නිදහස් පෙරමුණ – 993 සභික (1)
6. එක්සත් ජාතික පක්ෂය – 940 සභික (1)