මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

0
28

මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය මෙන්න.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි – 1346 සභික (4)

සමගි ජන බලවේගය – 990 සභික (3)

සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය – 808 සභික (02)

ජාතික ජන බලවේගය – 607 සභික (02)

ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සංධානය – 500 සභික (02)