TOPදේශීය පුවත් පාප් වහන්සේගේ අභාවය වෙනුවෙන් අප්‍රේල් 26 ජාතික ශෝක දිනයක් By Newsnow Sinhala - April 24, 2025 0 138 FacebookTwitterPinterestWhatsApp NEWSNOW | – ස්වර්’ගස්ථ වූ ඇති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙනුවෙන් උන්වහන්සේගේ අවසන් කටයුතු සිදු කෙරෙන 26 ලබන වෙනිදා ජාතික ශෝක දිනයක් ලෙස නම් කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය දැනුම් දෙයි.