TOPදේශීය පුවත් ඩෑන් ප්‍රියසාද් ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට By Newsnow Sinhala - April 24, 2025 0 146 FacebookTwitterPinterestWhatsApp NEWSNOW |- ඩෑන් ප්‍රියසාද් ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. අප්‍රේල් 22 වන දින වැල්ලම්පිටියේ ‘ලක්සඳ සෙවණ’ මහල් නිවාස සංකීර්ණයේදී ඔහු වෙඩි තබා ඝාතනය කරනු ලැබීය. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අඛණ්ඩව සිදුවෙමින් පවතී.