බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩා වැටෙයි

0
173

NEWSNOW | – බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩාවැටී තිබේ.

මේ හේතුවෙන් රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

පොලීසිය සඳහන් කළේ වාහන කිහිපයකට හානි සිදුව ඇති බවය.

මේ වනවිටත් ගස ඉවත්කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව පොලීසිය පැවසීය.