හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවයට විශාල පිරිසක් සහභාගී වෙති

0
138

NEWSNOW | –  හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ නාථ දේවාල භූමියේදී මේ වනවිට පැවැත්වේ.

ඒ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්ව යෙනි.

මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු සහ අස්ගිරි උභය විහාර පාර්’ශවයේ අති පූජ්‍ය මහනායක ස්වාමීන්වහන්සේලාගේ අනුශාසකත්වයෙන් හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය පැවැත්වේ.