ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ සතුට සපිරේවා!

0
16
NEWSNOW | – 2025 සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අද (14) අළුයම 03.21ට යෙදී තිබූ සුබ මොහොතින් උදාවිය.

ඉන් පසු ආහාර පිසීමේ නැකත යෙදී තිබුණේ පූර්වභාග 04.04 ටය.

ඒ තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ, ගිනි මොළවා කිරිබතක් හා කැවිලි වර්ගයක්ද දීකිරි සහ විලඳ ද පිළියෙල කරගැනීම යහපත් වේ

මෙවර වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය යෙදී ඇත්තේ අද දින(14) පූර්වභාග 06.44 ටය.