TOPදේශීය පුවත් පිල්ලෙයාන් අත්අඩංගුවට By Editor ලංකා - April 8, 2025 0 26 FacebookTwitterPinterestWhatsApp NEWSNOW| – හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අද (08) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි. සිදුකරන විමර්ශනයකට අදාළව පිල්ලයාන් මඩකලපුවේදී අත්අඩංගුවට ගෙන ඇත.