මන්ත්‍රී නාමල් CID යට

0
172

NEWSNOW | – පාර්’ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්’තමේන්තුවට පැමිණියේය.

ඒ පසුගිය දා ඇප හිමිවූ ඩේසි ෆොරස්ට් නොහොත් ඩේසි ආච්චි නැමති තම මිත්තණිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමටය.

මෙහි පැමිණි නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයා පැවසුවේ අද වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇති බවය.