රාජාංගණයේ සද්ධාරතන හිමිව සංඝභාවයෙන් නෙරපා හැරීමට සූදානම්

0
33

NEWSNOW| – රාජාංගණයේ සද්ධාරතන හිමිව සංඝභාවයෙන් නෙරපා හැරීමට තීරණය කරයි.

ඒ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සභාව විසිනි.

උන්වහන්සේ  යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන අතර ඒ හරහා පරුෂ වචනයෙන් බැණ වදිමින් සමාජගත කරන ප්‍රකාශ පිළිබඳව පසුගිය සමයේ දැඩි විවේචන එල්ල වුණි.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සභාව සොයා බලා ඇති අතර ඒ අනුව මෙම තීරණය ගෙන ඇත.