පළමු පාසල් වාරයේ දෙවන අදියර ඇරඹේ

0
126

NEWSNOW| – රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (01) ආරම්භ කෙරුණි.

පළමු පාසල් වාරයේ පළමු වන අදියර පසුගිය 14 වන දින අවසන් වූ අතර නැවත සිංහල හි හින්දු අළුත් අවුරුද්ද වෙනුවෙන් යළි සතියක් පමණ නිවාඩු දීමට නියමිතයි.

රාමසාන් උත්සවය නිසා මුස්ලිම් පාසල් සඳහා අද(01) දිනයේ නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.