මෙරට නිෂ්පාදන කෙරෙන ටින් මාළු පළමු වරට ජාත්‍යන්තර වෙළඳපොලකට

0
127

NEWSNOW| – ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද ටින් මාළු ජාත්‍යන්තර වෙළෙඳපොළක පළමු අවස්ථාව අලෙවි කිරීමට කටයුතු සූදානම් කරයි

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද ප්‍රථම අපනයන ටින් මාළු තොගය ඊයේ (29) මදුරන්කුලිය ඕෂන් ෆුඩ් කර්මාන්තශාලා පරිශ්‍රයේදී නිල වශයෙන් ඇසුරුම් කෙරුණි.

මෙම උත්සවය ධීවර, ජලජ සම්පත් සහ සාගර සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම ටින් මාළු තොගය අපනයනය කෙරෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයටයි.