මියන්මාරයට රික්ටර් මාපකයේ ඒකක 6.9ක භූ කම්පනයක්

0
131

NEWSNOW | – මියන්මාරයට රික්ටර් මාපකයේ ඒකක 6.9ක ප්‍රබල භූ කම්පනයක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්’තා කරයි.

එහි ප්‍රබලත්වය සටහන් වී ඇත්තේ රික්ටර් මාපකයේ ඒකක 6.9ක ලෙසය.

මධ්‍යම මියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

එහි ප්‍රබලත්වය තායිලන්තයේ බැංකොක් නුවරටත් දැනී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.