රුසියානු තානාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

0
125

NEWSNOW | – කොළඹ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති අතිගරු Levan S. Dzhagaryan මැතිතුමා අද (25) දින, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්’ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්’ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.

උණුසුම් පිළිගැනීමකින් පසු ආරක්‍ෂක ලේකම්වරයා රුසියානු තානාපතිවරයා සමඟ ද්විපාර්ශ’ශවික වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක නිරත විය.