TOPදේශීය පුවත් පළාත් පාලන මැතිවරණයට දින නියම වෙයි By Newsnow Sinhala - March 20, 2025 0 133 FacebookTwitterPinterestWhatsApp 2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම එළැඹෙන මැයි 06 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම් සභාව පවසයි. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම අද (20) දහවල් 12ට අවසන් කෙරුණි.