ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වන කාර්’යාලයේ පාලක මණ්ඩලයේ අලුතින් පත් කරන ලද සාමාජික මණ්ඩලය

0
121

NEWSNOW  |  – ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වන කාර්’යාලයේ (ONUR) පාලක මණ්ඩලයේ අලුතින් පත් කරන ලද සාමාජිකයින් සඳහා පත්වීම් ලිපි, 01/2024 පනතට අනුව, අධිකරණ අමාත්‍ය නීතිඥ හර්’ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) අධිකරණ අමාත්‍යාංශයේදී ප්‍රදානය කරනු ලැබීය. ඒඅනුව එම පත්වීම ලද පිරිස මෙසේය.

1. පූජ්‍ය ඕමාරේ පුන්නසිරි හිමි
2. ග්‍රේසියන් ගේබ්‍රියෙල් ඇන්ටෝනිටෝ අරුල්රාජ් කෲස් පියතුමා
3. මහාචාර්’ය (සභාපති) වසන්ත සෙනෙවිරත්න
4. මහාචාර්’ය ඩබ්ලිව්.ඒ.ඩී. ෂර්’ලි ලාල් ග්‍රෙගරි විජේසිංහ
5. මහාචාර්’ය ෆරීනා රුසායික්
6. ආචාර්ය මනෝජි හරිස්චන්ද්‍ර
7. සුචිත් අබේවික්‍රම මහතා
8. හෂීම් ෂාලි මහතා

මෙම අවස්ථාවට ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වන කාර්’යාලයේ සභාපති විජිත් රොහාන් ප්‍රනාන්දු මහතා සහ තවත් නිලධාරීන් කිහිප දෙනෙකු සහභාගී විය.