බටලන්ද කොමිෂන් සභා වාර්’තාව ගැන දින දෙකක විවිදයක්

0
180

NEWSNOW | – බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද (14) පාර්’ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පැවසුවේ අදාළ වාර්තාව සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් සිදුකරන බවය.

මෙම බටලන්ද වාර්’තාව ගැන කටයුතු කිරීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවද එහිදී අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

ඒ අනුව මෙම වාර්’තාව නීතිපතිවරයා වෙත යොමු කිරීමට තීරණය කර තිබේ.

මෙම කොමිෂන් සභා වාර්’තාව පිළිබඳව ඉදිරි කටයුතු කිරීම සඳහා උපදෙස් යෝජනා කිරීමටත් ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත් කිරීමටත් තීරණය කර ඇත.