2024 සාමාන්‍ය පෙළ විභාග සඳහා උපකාරක පන්ති මාර්’තු 11 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන්

0
176

NEWSNOW | – 2024 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග සඳහා පවත්වනු ලබන සියලුම උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, වැඩමුළු, සමාජ මාධ්‍ය හෝ වෙනත් විද්‍යුත් මාධ්‍ය හරහා සහාය වීම ආදිය මාර්’තු 11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්’තමේන්තුව දැනුම් දී තිබේ.

මෙවර අ.පො.ස. සා.පෙළ විභාග මාර්’තු 17 වනදා ආරම්භවීමට නියමිතය.