Home  විදෙස් පුවත්  ගාසා සටන් විරාම ගිවිසුමේ දෙවන අදියර කරා යාමට ඊශ්‍රායලය සූදානම්  
            
                                        
                            
                                
    
        
        
        
            
            NEWSNOW | –  ඊශ්‍රායලය ගාසා තීරයෙන් සම්පූර්’ණයෙන්ම ඉවත් වීම සහ සියලුම සිරකරුවන් නිදහස් කිරීම ඇතුළුව සටන් විරාම ගිවිසුමේ දෙවන අදියර කරා යාමට රජය සූදානම් බව ඊශ්‍රායල විදේශ අමාත්‍ය ගිඩියොන් සාර් පවසයි.